CALL US ANYTIME:

071-1121456

About Us

About

Asian Association of Universities (AAU)

Buddhist Institute of Higher Education & Research - University of Sri Saddhamma (BIHER) is a member of Asian Association of Universities (AAU), and is listed in the Asian Handbook of Universities (AHU). It is also internationally recognized in the Asia Higher Educatimaintained by AAU. on Database (AHED)

Saddamma University is a modern learning hub dedicated to academic excellence, innovation, and student success. Our campus provides a dynamic environment where learners grow through high-quality education, hands-on experience, and global exposure. With state-of-the-art facilities and supportive faculty, we aim to empower students to become leaders, creators, and problem-solvers for the future. faucibus inventore scelerisque habitant.

VISION

Rooted in the teachings of the Noble Dhamma, to lead internationally as a premier  institue of Higher Buddhist Education and Research promoting peace and morality

MISSION

To empower the global community by bringing together scholars and scholars through advanced Buddhist education and innovative research, based on the teachings and values of Buddhism, and to promote peace, harmony and morality throughout the world by enhancing the international spread of Buddhism.

Empowering Students With World-Class Education

At Saddamma University, we believe education goes beyond textbooks. Our programs are designed to inspire creativity, critical thinking, and practical skills. From research-driven learning to industry-focused training, we prepare students for real-world challenges. With a vibrant campus culture, leadership programs, and community engagement, students receive a fully enriched university experience.

බෞද්ධ උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය

බෞද්ධ උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය (BIHER – University of Sri
Saddhamma) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2007 අංක 7 දරණ
පනත යටතේ සංස්ථාගත ව ලියාපදිංචි කොට ඇත.
දැනුමෙන් පිරි දක්ෂ විද්‍යාර්ථයින් බිහි කිරීමෙන් නොනැවතී ශ්‍රී සද්ධර්ම ප්‍රචාරය සඳහා
දායක විය හැකි ප්‍රඥාවෙන් පිරිපුන් චින්තකයන් හා ක්‍රියාකාරීන් පිරිසක් ජාතික හා
ජාත්‍යන්තර වශයෙන් දායාද කිරීමේ ව්‍යාපෘති මාලාවේ මූලික පියවර දැනටමත්
ආයතනික මට්ටමෙන් ක්‍රියාත්මක වේ. මියන්මාරය, තායිලන්තය, ඉන්දියාව හා ජපානය
ඇතුළු රටවල් කිහිපයක ගිහි පැවිදි ධර්ම විශේෂඥයින් පිරිසකගෙන් සැදුම් ලත්
ජේෂ්ඨ විධායක මණ්ඩලයක් ඒ සඳහා නායකත්වය සපයයි.
බෞද්ධ උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයෙහි ආයතනික ධාරිතාවය සඳහා
භෞතික සම්පත් යොදා ගැනීම ඉතා සීමිත අතර අපගේ කාර්යක්ෂම පරිපාලන,
අධ්‍යන හා සහායක ශ්‍රම බලකාය නිරන්තරයෙන් තාක්ෂණය සමඟ යාවත්කාලීන වේ.

ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම
විවිධ ස්වේච්ඡා ආයතන රාශියක් සමඟ අප යන මේ ගමනේදී ශ්‍රී සද්ධර්මයේ උන්නතිය සහ
චිරස්ථිතිය උදෙසා කැප වූ ගිහි පැවිදි විද්වතුන්, විද්‍යාර්ථයින් හා ක්‍රියාකාරීන් හඳුනාගනිමින්
ගෞරවණීය ජාත්‍යන්තර වේදිකාවක ඔවුන් ඇගයීමට පාත්‍ර කිරීමේ නිරන්තර උත්තරීතර
සමාජ මෙහෙවරෙහි ලා අපි කැප වන්නෙමු.

මෙම පාඨමාලාව අවසානයේදී සාර්ථක විද්‍යාර්ථයෙකු මෙන්ම යහපත් අධ්‍යාත්මික
පුද්ගලයෙකු සමාජයට දායාද කිරීම අපගේ අරමුණ වන බැවින් බෞද්ධ දර්ශනයේ
චිරස්ථිතිය හා උන්නතිය වෙනුවෙන් පෙරදිග සිට ජාත්‍යන්තරය කරා යන්නාවූ මේ ගමනේ
සාඩම්බර කොටස්කරුවෙක් වීමට ඔබටත් අවස්ථාව උදා වී ඇත. බුදු දහමේ ජාත්‍යන්තර
ව්‍යාප්තිය ඉහළ නංවමින් සාමය සමගිය හා සදාචාරය ලොව පුරා පතුරුවා හැරීමේ
නියමුවෙක් වීමට මේ ආරාධනය ඔබටයි.

අධ්‍යක්ෂ
නව ව්‍යාපෘති හා පර්යේෂණ
බෞද්ධ උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය